ත්‍රි / සිංහල මධ්‍ය මහා විද්‍යාලය

Children's Day Celebration

5 1.png
5 1.png
නවතම පුවත්

නවතම පුවත්

හිතවත් දෙමාපියනි ,

2023 අ.පො.ස සා /පෙළ විභාගය ඉලක්ක කර 11 ශ්‍රේණියේ දරුවන් උදෙසා පාසල් කාලයෙන් පසුව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය 2023 /02/27 වන සඳුදා ප.ව. 2.00 සිට 4.00 දක්වා කාලය තුල ලබා දී ඇති කාල සටහනට අනුව පැවැත්වෙන බවත්, ඒ ලෙසම  10 ශ්‍රේණියේ දුදරුවන් සඳහා අදාළ කාල සීමාව තුල ඔවුන්ට ලබා දී ඇති කාල සටහනට අනුව එම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියද පවත්වන බවත් දන්වමි.

විද්‍යාලයේ කලමනාකරණ කමිටුවේ අධීක්ෂණය යටතේ ආචාර්ය මණ්ඩලයේ නොමසුරු කැපවීමෙන් ඔබගේ දරුවා අධ්‍යාපන ක්‍රියාවලියෙන් බැහැරට යන්නට නොදී විෂය මාලාව තුල රඳවා ගන්නට මෙම ඉගෙනුම් උපකාර වැඩසටහන් සඳහා දරුවා යොමු කිරීම මුලික අරමුණ කොට ගෙන මෙම වැඩසටහන ආරම්භ කරනු ඇත.   

ස්තුතියි ,

විදුහල්පති,

ඒ.පි.පි.එස්.ගලප්පත්ති

ත්‍රි /සිංහල මධ්‍ය මහා විද්‍යාලය

(ජාතික පාසල )

ත්‍රිකුණාමලය.  

Latest News

පාසලේ මුලික තොරතුරු

පාසලේ මුලික තොරතුරු

නවතම පුවත්

හිතවත් දෙමාපියනි ,

පාසලේ විශේෂ අවස්ථා, ඉසව් පිළිබද ප්‍රවෘත්ති

පාසලේ විශේෂ අවස්ථා, ඉසව් පිළිබද ප්‍රවෘත්ති පාසලේ විශේෂ අවස්ථා, ඉසව් පිළිබද ප්‍රවෘත්ති පාසලේ විශේෂ අවස්ථා, ඉසව් පිළිබද ප්‍රවෘත්ති