1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ.පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා පාසල තුළ එක් ශ්‍රේණියකට සමාන්තර ශ්‍රේණි තුන බැගින් ක්‍රියාත්මක වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සිදුකෙරේ.විෂය අවබෝධ කරලීම මෙන්ම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ද අඛණ්ඩව පවත්වාගෙන යන අතර විෂය බාහිර ක්‍රියාකාරකම් සිදුකිරීම මගින් සිසුන්ගේ හැකියා වර්ධනය මෙන්ම ඔවුන්ගේ සහයෝගය වර්ධනයට ද කටයුතු කිරීමට මෙම ප්‍රාථමික ශ්‍රේණි වල දී ප්‍රධානත්වයක් ගනියි.
|
|
|





