ත්‍රි / සිංහල මධ්‍ය මහා විද්‍යාලය

Children's Day Celebration

5 1.png
5 1.png
පාසල ආරම්භ වූ දිනය 1943 දෙසැම්බර් 03
පාසල රජයට පවරා ගත් දිනය 1961.10.15
ජාතික පාසලක් වූ දිනය 1996.04.29
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 13603
සංගණන අංකය 24042
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 03 පර්චස් 08
පාසල පිහිටි පළාත මධ්‍යම
දිස්ත්‍රික්කය මහනුවර
කලාපය ගම්පොල
කොට්ඨාසය ගම්පොල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අටබාගේ
ග්‍රාම සේවක වසම පල්ලේගම
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 106
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 42
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1154
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 95
පාසලේ වර්ණය නිල්, කහ, මෙරොන්