විදුහල්පති පණිවිඩය
ඒ. පි. ජි. සුදත්සිරි ගලප්පත්ති
ත්‍රි / සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ ඉතිහාසය තුල වේබ් අඩවියක් සකස් කිරිම සදහා විද්‍යාලයේ විදුහල්පති වරයා ලෙස දැඩි සතුටට මා පත්වන බව පලමුවෙන්ම කිව යුතුය ඒසදහා මා මුලිකවම අප පාසලේ තොරතුරු තාක්ෂණය විෂයභාර ගුරුතුමිය මුලික කරගෙන දරුවන්ගේ සහයෝගයෙන් මෙලෙස වෙබ් අඩවිය නිර්මාණය කිරිමට හැකිවිම අගය කරමි.
හුදෙක්ම මෙය භාවිතා කිරිම සදහා විද්‍යාලයේ දුවා දරුවන් යොමුවිම තුලින් 21 වන සියවසේ කුසලතාවයන් ජයගෙන් සිව්වෙන කාර්මික විප්ලවයට අවශ්‍යය ප්‍රවේශය ලබාගෙන ලෝකයම ජයගැනිම අරමුණයි. මෙය මුලිකවම කුඩා ජනේලයකින් ලෝකය බැලිමක් වන අතර ජනේලය කුඩා වුවත් පුළුල් අවකාශයක් සදහා නෙත් විවර විමකි.
ඒ. පි. ජි. සුදත්සිරි ගලප්පත්ති
විදුහල්පති
ත්‍රි / සිංහල මධ්‍ය මහා විද්‍යාලය,ජාතික පාසල,.





