ත්‍රි / සිංහල මධ්‍ය මහා විද්‍යාලය

Children's Day Celebration

5 1.png
5 1.png

සමනල සිරසින් ඇරඹි මහවැලි

 නදිය ගලා යන්නේ

හෙළය සිසාරා කෙත්වතු සරසා

සයුරට පිවිසෙන්නේ

 

ත්‍රිකුණාමලේ පුරා රැජිනි

නැගෙනහිරට මිණි කිරුළ වැනි

පිහිටි වරායේ අසිරියෙනි

මුළු ලොවෙහිම පාතාලය තෙදිනි

 

ත්‍රිකුණාමලේ අග රැජිනි

මධ්‍ය මහා විදුහල මෑනි

ජයදද සෙවනේ වෝරෑදෙමිනි

කිත් රැව් මැද සෙරදේ නිතිනි

 

සුන්දර පියසක සාඩම්බර ලෙස

ජය දද ලෙලවමිනේ

වැජබෙන සිංහල මැදි මහ විදුහල

අපගේ අනුප්‍රාණි

 

ජය කාහල නද පැතිරේවා

විදුහල් මෑණී සැරදේවා

සිහල දමිළ මුස්ලිම් ආදී

සිසුකැල ඔබ සෙවනට යාවි

 

එක මවකගෙ දරුවන් ලෙසිනි

සතර සදාරති එකමුතු වී

ලලිත කලා විදුසිප් දැනුමෙන්

අප සරසන ගුණදම් බරණින්

 

අවිදු  අදුරු පටලින් මුදමින්

නැණස  මනැස වඩනා යහමින්

 

සුන්දර................................................................................................................

 

                                                                         රචනය හා තනුව: සංගීත විශාරද එම්. ජී. සුගතදාස ගෙනි.