ත්‍රි / සිංහල මධ්‍ය මහා විද්‍යාලය

Children's Day Celebration

5 1.png
5 1.png

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

පුජ්‍ය සුනමවංස හිමි (B.A (Hons),Dip in Ed, M.Phil)

ත්‍රි / සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ ඉතිහාසය තුල වේබ් අඩවියක් සකස් කිරිම සදහා විද්‍යාලයේ  සහකාර විදුහල්පති වරයකු ලෙස මෙන්ම අධ්‍යන අංශයේ ගුරුවරයෙකු ලෙසද  සතුටට මා පත්වන බව පලමුවෙන්ම කිව යුතුය.ඒසදහා  දරුවන්ගේ සහයෝගයෙන් මෙලෙස වෙබ් අඩවිය නිර්මාණය කිරිමට හැකිවිම අගය කරමි. 

වර්තමානයේ තොරතුරු තාක්ෂණය මුල්කර ගනිමින් අධ්‍යාපනය සිදුවීම මත මෙලෙස වෙබ් අඩවියක් නිර්මාණය කිරීම තුලින් සිසුන්ගේ අධ්‍යන පරිසරයද වඩාත් සාර්ථකත්වයට පත්වන බව විශ්වාස කෙරේ.   

පුජ්‍ය සුනමවංස හිමි (B.A (Hons),Dip in Ed, M.Phil)
නියෝජ්‍ය විදුහල්පති
ත්‍රි / සිංහල මධ්‍ය මහා විද්‍යාලය,ජාතික පාසල .