ත්‍රි / සිංහල මධ්‍ය මහා විද්‍යාලය

20211116_125734.jpeg
5 1.png
29570762_1301429133335046_6646646423982136723_n.jpg
15110393_961553827322580_259340874993864635_o.jpeg
29542945_1301429303335029_1941219275906689973_n.jpg
Capture3.png
mama.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

ත්‍රි / සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ ඉතිහාසය තුල වේබ් අඩවියක් සකස් කිරිම සදහා විද්‍යාලයේ විදුහල්පති වරයා ලෙස දැඩි සතුටට මා පත්වන බව පලමුවෙන්ම කිව යුතුය ඒසදහා මා මුලිකවම අප පාසලේ තොරතුරු තාක්ෂණය විෂයභාර ගුරුතුමිය මුලික කරගෙන දරුවන්ගේ සහයෝගයෙන් මෙලෙස වෙබ්අඩවිය නිර්මාණය කිරිමට හැකිවිම අගය කරමි. හුදෙක්ම මෙය භාවිතා කිරිම සදහා විද්‍යාලයේ දුවා දරුවන් යොමුවිම තුලින් 21 වන සියවසේ කුසලතාවයන් ජයගෙන් සිව්වෙන කාර්මික විප්ලවයට අවශ්‍යය ප්‍රවේශය ලබාගෙන ලෝකයම ජයගැනිම අරමුණයි. මෙය මුලිකවම කුඩා ජනේලයකින් ලෝකය බැලිමක් වන අතර ජනේලය කුඩා වුවත් පුළුල්අවකාශයක් සදහා නෙත් විවර විමකි.

"ගුණ නැණ සපරි නීමණශිලී දරු පරපුරක් බිහි කිරීම."

දැක්ම

සහ

මෙහෙවර

" සාරධර්ම අගයන නැනැවතත් බැවින් පිරිපුන් චින්තනයෙන් සවිමත් අභියෝග හමුවේ නැගී සිටින සංවේදී සිසු පරපුරක් ලොවට දායාද කිරීම."

දැක්ම

සහ

මෙහෙවර

"ගුණ නැණ සපරි නීමණශිලී දරු පරපුරක් බිහි කිරීම."

" සාරධර්ම අගයන නැනැවතත් බැවින් පිරිපුන් චින්තනයෙන් සවිමත් අභියෝග හමුවේ නැගී සිටින සංවේදී සිසු පරපුරක් ලොවට දායාද කිරීම."

Children's Day Celebration

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

ත්‍රි / සිංහල මධ්‍ය මහා විද්‍යාලය